27.7 C
Colombo
2026-08-18
mediahumanrights.lk
NewsPolitical

දේශපාලන කදවුරු දෙකයි.. පිරිසිදු අපි සහ හොරු පමණයි..

රට තුළ මේවනවිට පවතිනුයේ දේශපාලන කඳවුරු දෙකක් පමණක් බව පාර්ලිමේන්තු මංත්‍රී හරිනි අමරසූරිය මහත්මිය ගාල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවාය.

පවතින දූෂිත පාලනය වෙනස් කිරීමට කටයුතු කරන අනුර කුමාර දිසානායක මහතා සහ දූෂිත පාලනය පවත්වාගෙන යාමට බලයට පැමිණීමට උස්සාහ දරණ කණ්ඩායම ලෙස එම කඳවුරු දෙක හැඳින්විය හැකිය. මෙය තීරණාත්මක සටනකි.

පවතින ක්‍රමය වෙනස් කිරීමට ජනතාව තුළ දැඩි උනන්දුවක් පවතියි.

ජාතික ජන බලවේගය ඉදිරිපත් කර ඇති මැතිවරණ ප්‍රකාශන පොරොන්දු මාලාවකට සීමාවූවක් නොවන බව පැවසුවාය.

මෙවර ජනාධිපතිවරණය ජාතික ජන බලවේගය පක්ෂයට කිසිදු අභියෝගයක් නොවන බව වැඩිදුරටත් පැවසුවාය.

– Reporter

Related posts

විදුළි සේවකයින් අද මැදියම් රැයේ සිට වැඩවර්ජනයක

Shiran Viraj

එංගලන්තය සමඟ එක්දින තරඟාවලිය වැස්සට හේදෙයිද? විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න

Shiran Viraj

කොවිඩ් වැළඳුණු කුඩා දරුවන් 20ක් රිජ්වේ රෝහලෙන් හඳුනාගනී

Shiran Viraj
Translate »