30.3 C
Colombo
2026-08-06
mediahumanrights.lk
NewsPolitical

ආරම්භයේදීම මහා විස්කම් පාන්න බෑ…- අනුර

ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ ආරම්භයේදීම මහා විස්කම් පාන්නේ යැයි නොපවසන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

නමුත් ජනතාව නැවතත් සිනමා ශාලාවට අවශ්‍ය කැඳවීම කැඳවීමට අවශ්‍ය පියවර තම රජය යටතේ ගන්නා බවත් ඒ මහතා පවසයි.

තෙල් පෝලිම්, ගෑස් පෝලිම් අවසන් වූ බවට කතා ඇසුනත් තමන් සිනමා ශාලාවක් ඉදිරිපිට පෝලිමක් දකීමට ආශාවෙන් පසුවන බවත් නවකතා පොතක් මිලදී ගැනීමට පොර බදිනවා දකින්නට ආසාවක් ඇති බවත් හෙතෙම කියා සිටියේය.

ජාතික ජන බලවේගය විසින් කොළඹදී පවත්වන ලද කලාකරුවන්ගේ සමුළුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

Related posts

ජනපති මව රෝහලේ.. බලන්න ජනපති යයි..

Shiran Viraj

බරපතළ වංචා සම්බන්ධ ප්‍රධාන පැමිණිලි විභාග කිරීම කඩිනම් කරයි

Shiran Viraj

බස් ගාස්තු ජූලි 6 වැනිදා සිට 12%කින් ඉහළට: අවම ගාස්තුව රුපියල් 34ක් වෙයි

Shiran Viraj
Translate »