mediahumanrights.lk
News Political

අනුර ජනාධිපති ලෙස දිවුරුම් දීමේ සැලසුම මෙන්න..

ඉදිරි ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගය අපේක්ෂක අනුර දිසානායක මහතා ජයග්‍රහණය කළ පසු දිවුරුම් දීමේ උත්සවය සඳහා කිසිදු මුදලක් වැය නොකරන බව පක්ෂයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි

එම උත්සව සඳහා යන වියදමද ඉතිරි කරන බවත් එම මුදල කොපමණදැයි එදින රාත්‍රී ප්‍රවෘත්තිවලින් විකාශය කරනු ඇති බවද ඔහු සඳහන් කළේය.

ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද ජන හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

Related posts

විමල් අධිකරණයට අපහාස කරනවාලු

Shiran Viraj

ඉදිරි දිනවල ඩීීසල් ඉල්ලුම සපයන්න බෑ…- සිපෙට්කෝ සභාපති

Shiran Viraj

විවාහය බිඳුණු පසු 'උමාලි සහ සාරංග යළිත් හමුවූ මොහොතේ' උමාලි දුන්න පිළිතුර මෙන්න (VIDEO)

Shiran Viraj