27.2 C
Colombo
2026-08-20
mediahumanrights.lk
BusinessBusiness NewsNews

ගෑස් මිල පහල දමයි.. නව මිල ගණන් මෙන්න..

අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ සමාගම ගෑස් මිල පහල දමා ඇත.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 100කින් 3,690ක් දකාවා පහල දමා ඇත.

කිලෝග්‍රෑම් 5 සිලින්ඩරය රු. 40කින් රුපියල් 1,482 ක් දක්වා හා කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරය රු. 18කින් රුපියල් 694ක් දක්වා පහල දමා තිබේ.

Related posts

කරුණු කිහිපයක් ගැන මැතිවරණ කොමිසම අධ්‍යනයක

Shiran Viraj

ලිසිං සමාගම් වලට පොලිසියෙන් රතු එළියක් : දැඩි නීතිමය පියවර ගන්නැයි වැඩබලන පොලිස්පති නියෝග කරයි

Shiran Viraj

දේවස්ථානයක් තුළ සිදුවු වෙඩි තැබීමකින් 14ක් මරුට

Shiran Viraj
Translate »