mediahumanrights.lk
Local News News

හෙට පාසල් නිවාඩු..?

දිවයිනේ සියලුම පාසල්වලට හෙට (22) දින නිවාඩු දෙන බව සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියි.

එබැවින්, හෙට (22) දින දිවයිනේ සියලුම පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාතාංශය නිවේදනය කරයි.

එසේම පවත්නා තත්ත්වය මත අවස්ථානුකූලව තීරණ ගැනීමේ බලය පළාත් අධ්‍යාපන ලේකම්වරුන් සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත පවතින බව ද මෙයින් දැනුම් දී ඇත.

– මාධ්‍ය ඒකකය

Related posts

ජොන්ස්ටන් අතුරුදහන්.. පොලිස් බලඇණි දෙකක් ඔහු සොයා රට පීරයි…

Shiran Viraj

ලංකාවේ දෙවැනි හදවත් ශල්‍යකර්මයේදි සචිනිගේ හදවත නවතී – සැගවුනු සියල්ල ටික ටික එළියට

Shiran Viraj

මං ජනාධිපති වුනාම ඩෙංගු මර්ධන සහායකයන් 1105ක් ස්තිර කරනවා..

Shiran Viraj