mediahumanrights.lk
Local News News

ඩයනා අධිකරණයට බාර වෙයි..

හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය අධිකරණයට භාර වී තිබේ.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඇය තම නීතිඥයන් සමග පැමිණ මෝසමක් ඉදිරිපත් කර තිබේ.

නීතිඥවරුන් සඳහන් කරන්නේ ඇය කිසිවිටක සැඟවී පළා නොගිය බවත් ඇය පොලිසිය සොයන බව මාධ්‍ය විසින් දුටු නිසා අධිකරණයට පැමිණි බවය.

අධිකරණය විසින් ඇය ඇප මත මුදා හැර ඇත.

Related posts

කැබිනට් සංශෝධනයෙන් සංවර්ධන ක‍්‍රියාවලියට අලූත් පණක් ලැබෙනවා..- ජනාධිපති

Shiran Viraj

කොරෝනා රෝගීන්ගෙන් රෝහල් ගණනාවක් පිරේ.. රෝහල් පද්ධතිය උපරිමයට ලගා වෙමින්..

Shiran Viraj

ජනාධිපති අගමැති ආරක්‍ෂක අංශ මාව මගින් බස්සවලා පයින් යැවුවා.. එනිසා නිදහස් උත්සවයට ගියේ නෑ..

Shiran Viraj