mediahumanrights.lk
BusinessBusiness NewsNews

වාහන ටිකක් ආනයනයට කැබිනට් අනුමැතිය ලැබේ..

වෑන් රථ හා කුඩා ප්‍රමාණයේ බස් රථ ආනයනයට සීමිත කැබිනට් අනුමැතියක් හිමිවී තිබේ.

ඒ සංචාරක ව්‍යාපාරය අවශ්‍යතාවයන් සඳහා විෂය භාර ඇමති හරින් ප්‍රනාන්දු මහතා විසින් කරන ලද යෝජනාවකට අනුවයි.

එම වාහන ආනයනයේදී විශේෂ බදු සහන හිමි නොවෙයි.

ඒ අනුව කුඩා ප්‍රමාණයේ වෑන් රථ හත්සිය පනහක් බස් රථ දෙසිය පනහක් ආනයනය කිරීමට මෙසේ අනුමැතිය ලැබී ඇත.

Related posts

මහින්දට පක්‍ෂ 46ක් පමණයි.. පොහොට්ටුවේ අත්සත් ව්‍යාපාරය නවතා දමයි..

Shiran Viraj

දන්සලට ලන්ච් ෂීට් එපා! පරිසරය රකිමින් තෙමගුල සමරන්න

Shiran Viraj

අලුත් අගමැති යෝජනා කෙරේ…

Shiran Viraj
Translate »