26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
NewsPolitical

ඉංග්‍රීසි භාෂාවට මුල්තැන දිය යුතුයි..- සජිත්

ඉංග්‍රීසි භාෂාවට මුල්තැන දෙමින් මහා ජාතික අධ්‍යාපනික සංග්‍රාමයක් දියත් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

අයවැය කාරක සභා අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට පාර්ලිමේන්තුවේ දී එක්වෙමින් ඔහු මෙසේ පැවසීය.

ඉංග්‍රීසි භාෂාවට මුල් තැන දිය යුතු බවත් එය මහපොළොව සත්‍යය මහ පොළොවේ යථාර්ථය බවත් හෙතෙම පැවසීය.

මෙම යථාර්ථයට මුල්තැනදී ජාත්‍යන්තර භාෂාව මෙරට සියලු දෙනාට ලබා දීමේ සංග්‍රාමයක් ආරම්භ කළ යුතු බව ද හෙතෙම සදහන් කලේය.

කටපාඩම් ක්‍රමය වෙනුවට ඉගැන්වීමේ ක්‍රමවේදයද නව දිසාවකට ගෙන යා යුතු බවත් ඔහු සඳහන් කළේය.

Related posts

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරයකින් ඝාතනය වූ බව ඉරානය තහවුරු කරයි

Shiran Viraj

භූමිතෙල් ගන්න මහ වැසි මැද දීර්ඝ පෝලිම්..

Shiran Viraj

අගමැති ඉවත් කලොත් පාරේ විරෝධතා කරන බව පොහොට්ටුව කියයි.. ජනපතිට ලිපියකින් දන්වයි…

Shiran Viraj
Translate »