26.6 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNews

වාහන බලබත‍්‍ර අලුත් කිරීමෙදී ආදායම් බදු ගෙවන සහතිකය අනිවාර්ය කෙරේ…

මෝටර් රථයක් ලියාපදිංචි කිරීමකදී හෝ බලපත්‍රය අලුත් කරන අවස්ථාවක එහි හිමිකරු විසින් බදු ගෙවන්න හඳුනා ගැනීමේ අංකය ඇතුළත් සහතික පිටපතක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමට යෝජනා කර තිබේ.

2024 සඳහා වන අයවැය යෝජනාවලිය මෙම යෝජනාව සඳහන් වේ.

ඊට අමතරව ඕනෑම බැංකුවක ජංගම ගිණුමක් විවෘත කිරීම, ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ඉල්ලා සිටින විට, ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කරන විට ගැනුම්කරු විසින් එම සහතික පිටපතක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇත.

Related posts

අටලුගමට මින්පසු පී.එච්.අයිලා නෑ

Shiran Viraj

එජාපය – ශ්‍රීලනිපය සහ ඒකාබද්ධ විපක්ෂය එක්ව 20 කල් යවයි

Shiran Viraj

ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරඟයේ 3 වන දිනය අදයි

Shiran Viraj
Translate »