2026-11-14
mediahumanrights.lk
Local NewsNews

අද සිට ප්ලාස්ටික් තහනම්…

අද දිනයේ සිට තනි භාවිත සහ කෙටිකාලීන ප්ලාස්ටික් තහනම් කර තිබේ.

මධ්‍යම පරිසර අධිකාරිය මේ පිලිබදව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති අතර එය කඩ කරමින් කටයුතු කරන ව්‍යාපාරිකයින්ට එරෙහි ව නීතිය ක‍්‍රියාත්මක කරන බව අධිකාරිය කියයි.

අද දිනයේ සිට ඊට අදාළ වැටලීම් ද සිදු කිරීමට පියවර ගන්නා බව අධිකාරිය කියයි.

Related posts

සුසන්තිකාට හිටපු ජනපතිගෙන් අවවාද

Shiran Viraj

කොරෝනා මරණ භූමදාන කිරීමේ අවසන් තීන්දුව විශේෂඥ කමිටුව අතේ

Shiran Viraj

ඔක්තෝබර්-නොවැම්බර් උත්සව සමයේ ඉන්දියානු සංචාරකයන්ගේ වැඩිම අවධානය ශ්‍රී ලංකාවට: සෙවීම් ප්‍රමාණය 262%කින් ඉහළට

Shiran Viraj
Translate »