28.4 C
Colombo
2026-07-05
mediahumanrights.lk
Local NewsNews

සමාජ ජාලවල නිල ඇදුමින් නිරුවත පෙන්වූ පොලිස් කාන්තාවකගේ සේවය අත්හිටුවයි…

කාන්තා පොලීස් නිලධාරිනියක් නිල ඇදුමින් තම නිරුවත් ලැම ප්‍රදේශය සමාජ ජාලා ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව තිබේ.

මෙම වැඩ තහනහමට ලක්ව ඇත්තේ මීගමුව ප‍්‍රදේශයේ පොලිස් කාර්යාලයක සේවය කරන පොලිස් කාන්තාවකි.

මෙම මෙය වීඩියෝ කර ඇත්තේ වෙනත් පොලිස් ස්ථානයක සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකි.

වැඩ තහනමට ලක් වූ පොලිස් කාන්තාව සඳහන් කර ඇත්තේ මෙම කොස්තාපල්වරයා ඇගේ හිටපු පෙම්වතා බවත් දැන් තමන් දෙදෙනා අතර සම්බන්ධතාවයක් නැති බවත්ය.

අදාල වීඩියෝව සමාජ ජාලවලට මුදා හරින ලද පොලිස් මූලස්ථානයට අනුක්ත පොලිස් කොස්තාපල්වරයාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

රුද්‍රකුමාරන් ශ්‍රී ලංකාවේ ජනමතය විමසන්න සැරසෙයි

Shiran Viraj

ගංඟාවල ජල මට්ටම් ඉහළ යමින් පවති – ජනතාවට අවධානයෙන් සිටින්නැයි දන්වයි

Shiran Viraj

අත්අඩංගුවට ගන්න එපා – ඥානසාර හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි

Shiran Viraj
Translate »