29.5 C
Colombo
2026-10-05
mediahumanrights.lk
Local NewsNews

ජලාශයේ නාදුනන මල සිරුරක් පාවේ….

මස්කෙලිය මවුස්සාකැලේ ජලාශයේ පාවෙමින් තිබු නාදුනන පිරිමි මල සිරුරක් (05) දින සොයාගත් බව මස්කෙලිය පොලිසිය පැවසිය.

මවුස්සාකැලේ ජලාශයේ මස්කෙලිය ගගේ වත්ත ප්‍රදේශයේ ජලාශයේ නාදුනන පිරිමි මල සිරුරක් ඇති බවට එම ජලාශයේ ධිවර රැකියා නිරතව සිටින ධිවරයන් විසින් ලබාදුන් තොරතුරක් මත මස්කෙලිය පොලිසිය විසින් සිරුර ගොඩගෙන ඇත.

වසය අවු 35 පමණ වයසැති මල සිරුරෙහි තුවාල කිහිපයක්ද තිබෙන බවත්, සිරුර මෙතෙක් හදුනාගෙන නොමැති බවයි පොලිසිය කියා සිටියේ.

ගොඩගත් සිරුර හැටන් මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇත.

සිරුර සම්බන්ධයෙන් මස්කෙලිය පොලිසිය  පරික්ෂණ පවත්වයි.

– රංජිත් රාජපක්ෂ

Related posts

ගරු නායකතුමනි ඔබගේ සේවය ගෞරවනීයයි – සජිත් අගමැති කර පක්ෂයත් රටත් බේරාගන්නට නව ගමනකට සැරසෙමු..

Shiran Viraj

හමුදාව සූදානම් කරන්නැයි ජනපති ෆොන්සේකාගෙන් ඉල්ලයි

Shiran Viraj

කොටුවේ සයිටම් විරෝධයකට අධිකරණයෙන් වාරණයක්

Shiran Viraj
Translate »