27.5 C
Colombo
2026-08-18
mediahumanrights.lk
NewsPolitical

ගරු නායකතුමනි ඔබගේ සේවය ගෞරවනීයයි – සජිත් අගමැති කර පක්ෂයත් රටත් බේරාගන්නට නව ගමනකට සැරසෙමු..

රටේ ජාතික දේශපාලනය තුල විවිධ ගැටුම් මතුවන පසුබිමක එක්සත් ජාතික පක්ෂයේ බල අරගලය තවත් උග්‍ර තත්වයකට පැමිණ ඇති බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි. පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දී තරුණ නායකත්වයක් සමඟ නව ගමනකට බහුතර පාක්ෂිකයින් පිරිසක් සහ පසුපෙළ මන්ත්‍රීවරුන් රැසක් මේ වනවිට සුදානම් වන බවත් එහිදී වර්තමාන නායක රනිල් වික්‍රමසිංහ මහතාට ගෞරවනීය තනතුරක් ලබාදී ඔහුගේ දැනුම හා පරිනතබවද ලබාගෙන ජයග්‍රාහි ගමනක් යාම එහි අරමුණ බවත් සඳහන් වේ.නමුත් මේ සඳහා එක්සත් ජාතික පක්ෂයට පිටින් පැන 2020 ජනාධිපති සිහින දකින සමහර නායකයින් සමඟ රනිල්ගේ ගජමිතුරු සමනල් හවුල දැඩි විරෝධතාවය දක්වමින් සිටින බවද වාර්තා වෙයි.
thetruth

Related posts

මට පාර්ලිමේන්තු මන්ත්‍රීකම ආපසු ඕනෑ…- නගරාධිපති වෙන්න අස්වූ මුජිබුර්

Shiran Viraj

එන්නත් තුනම නොගත් අයට ගමන් බිමන්, පොදු ස්ථාන තහනමක් පනවයි..

Shiran Viraj

සුභ මොහොතට අනුව බූන්දලු ලේවායේ ලුණු අස්වැන්න නෙළීම ආරම්භයි

Shiran Viraj
Translate »