mediahumanrights.lk
Local News News

කඩදාසි ඉවරයි.. ජනවාරි සිට විදුලි බිල SMS මගින්…

මුද්‍රිත විදුලි බිල්පත වෙනුවට ජංගම දුරකථන කෙටි පණිවිඩයක් මගින් ජනවාරි මාසයේ සිටි විදුලි බිල දැනුම් දීමට තීරණය කර ඇත.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ මේ වන විට ඒ සදහා විදුලිබල මණ්ඩලයේ පරිගණක පද්ධතිය යාවත්කාලීන කරමින් සිටින බවයි.

නාගරික ප්‍රදේශ මූලික කරගනිමින් මෙම ක‍්‍රියාවලිය ආරම්භ කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

Shiran Viraj

තනි තීරණ නොගන්නා බව ජනපති කියයි

Shiran Viraj

රත්තරං කිලෝග්‍රෑම් 10ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

Shiran Viraj