mediahumanrights.lk
Business Business News News

භාණ්ඩ වර්ග 795ක ආනයන සීමා ඉවතට…

භාණ්ඩ වර්ග කිහිපයක ආනයන සීමාවන් ලිහිල් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

විදේශ විනිමය අර්බුදය මත භාණ්ඩ වර්ග 1465ක් ආනයනය කිරීම සීමා පැනවූ බවත් ඒ අතුරින් භාණ්ඩ 795ක සීමාවන් ඉවත් කර ඇති බවත් හෙතෙම පැවසීය.

ඔහු මේ බව පැවසුවේ රුවන්වැල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Related posts

ඉන්ෆ්ලුවන්සාව වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා

Shiran Viraj

නුවරඑළියේ කැරට් කිලෝව 80යි.. කොළඹ 200යි..

Shiran Viraj

දිවුලපිටියේ වෙඩි හුවමාරුවෙන් තුවාල ලැබූ සැකකරු රිමාන්ඩ්

Shiran Viraj