2026-08-04
mediahumanrights.lk
BusinessBusiness NewsNews

භාණ්ඩ වර්ග 795ක ආනයන සීමා ඉවතට…

භාණ්ඩ වර්ග කිහිපයක ආනයන සීමාවන් ලිහිල් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

විදේශ විනිමය අර්බුදය මත භාණ්ඩ වර්ග 1465ක් ආනයනය කිරීම සීමා පැනවූ බවත් ඒ අතුරින් භාණ්ඩ 795ක සීමාවන් ඉවත් කර ඇති බවත් හෙතෙම පැවසීය.

ඔහු මේ බව පැවසුවේ රුවන්වැල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Related posts

වාහන පිපිරවීමට සමත් LTTE අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනේ

Shiran Viraj

ඉස්ලාමීය අන්තවාදය මඩින්න ජනපති පකිස්තාන සහාය ඉල්ලයි..

Shiran Viraj

ගෝටාභයට ජනාධිපතිවරණයේදී ඡන්දය දුන් හැමෝම අද කලකිරීමෙන් ඉන්නේ..

Shiran Viraj
Translate »