mediahumanrights.lk
Business Business News News

ඉන්ධන මිල අඩු කරයි.. නව මිල ගණන් මෙන්න…

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දීය සමාගම විසින් සාමාන්‍ය ඩීසල් ලීටරයක මිල පහත දැමීමට කටයුතු කර තිබේ.

ඒ අනුව රුපියල් 10කින් ඔටෝ ඩීසල් මිල අඩු කර ඇති අතර එම වර්ගයේ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 420 කි.

Related posts

ගෑස් මිලට මොකද වෙන්නේ – ආණ්ඩුව උත්තර දෙයි

Shiran Viraj

ධර්මයුද්ධයේ විශාඛා තමන්ගේ කළු චරිතය ගැන කියූ කතාව

Shiran Viraj

පහරදීමේ සිද්ධියට බන්ධනාගාරයේ සිටි හමුදා සාමාජිකයින්ට ඇප

Shiran Viraj