29 C
Colombo
2026-10-05
mediahumanrights.lk
Local NewsNews

කුමාර ගුණරත්නම් අත්අඩංගුවට ගන්න යයි.. පක්‍ෂ තහනමකටත් සූදානම්…

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් ප්‍රේමකුමාර් ගුනරත්නම් ඇතුළු දාහතර දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය සූදානම් වෙයි.

මෙම පිරිස ගාලු මුවදොර අරගලය ප‍්‍රචණ්ඩත්වයට මෙහෙයවූ බවට චෝදනා කරමින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය නීතිපතිවරයාගෙන් උපදෙස් පතා තිබේ.

එමෙන්ම රාජ්‍ය විරෝධී ක්‍රියා සඳහා දායකත්වය දැක්වූ දේශපාලන පක්ෂ ගැන ද තීරණයක් ගැනීමට නීතිපති උපදෙස් ගැනීමට රජය සූදානම් වන බවද වාර්තා වෙයි.

Related posts

ආමර් විදිය ජලයෙන් යටවෙයි

Shiran Viraj

මෛත්‍රිව හමුවෙන්නැයි කළ ඉල්ලීමට මහින්දගේ ප්‍රතිචාරය මෙන්න

Shiran Viraj

දුම්රිය රාජ්‍ය ඇමති නාවලපිටිය දුම්රිය ස්ථානයේ හදිසි නිරීක්‍ෂණ චාරිකාවක

Shiran Viraj
Translate »