28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News

සුමන්තිරන්ගේ ආරක්‍ෂක සෙබලෙක් වෙඩි තබාගෙන දිවි නසාගනී…

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතාගේ නිවස අසල ආරක්ෂාවට යොදවා සිටි යුද හමුදා සෙබලෙකු දිවි නසාගෙන තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන මෙම සෙබලා සියදිවි හානිකරගෙන ඇති බවයි.

වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි මන්ත්‍රීවරයාගේ නිවස ආසන්නයේ ඉඩමකදී මෙසේ සියදිවි නසාගෙන ඇත.

මියගොස් ඇත්තේ 22 හැවිරිදි වලපනේ ප‍්‍රදේශයේ පදිංචි කරුවෙකි.

Related posts

ඉන්ධන මිල ඉහළ දැමීම ගැන ඛනිජ තෙල් වෘත්තීය සමිති විරෝධය පායි

Shiran Viraj

චීනය වගේ ණය දෙන්න අපිටත් පුළුවන්..

Shiran Viraj

පකිස්තානයේ තවත් ක්‍රිකට් ක්‍රීඩකයින් 7 දෙනෙකුට කොරෝනා

Shiran Viraj