26.5 C
Colombo
2026-10-23
mediahumanrights.lk
Local NewsNews

තරුණයෝ තාප්ප චිත‍්‍ර අදිති.. ජනාධිති-අගමැති රාජගිරිය ගුවන් පාලමේ සිතුවමට නගයි…

රාජගිරිය ගුවන් පාලමේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ගේ පින්තූර ඇදීමට විරෝධතාකරුවන් විසින් කටයුතු කර තිබේ.

විරෝධතාකරුවන් මෙම සිතුවම් අඳිද්දි පොලිසිය ඊට විරෝධය පළ කළහ.

නමුත් විරෝධතාකරුවන් ප්‍රශ්න කලේ ජනාධිපතිවරයා මුල් අවස්ථාවේදී චිත්‍ර අඳිද්දි ඊට සුබ පැතුම් පවා එක් කළ බවත් දැන් විරෝධය දක්වන්නේ කුමන පදනමකින් දැයි කියාය.

Related posts

ශලනි තාරුකා කට කතාවලට පිළිතුරු දෙයි

Shiran Viraj

විග්නේශ්වරන්, එක්සත් ජාතීන්ට දොස් කියයි

Shiran Viraj

චින්තනගේ බලාපොරොත්තු බොඳ වෙයි

Shiran Viraj
Translate »