2026-09-14
mediahumanrights.lk
Local NewsNews

භූමිතෙල් ගන්න ඉතා දීර්ඝ පෝලිම්…

පනවා තිබු ඇදිරි නිතිය පැය කිහිපයකට ලිහිල් කිරිමත් සමග භුමිතෙල් මිල දි ගැනිමට පාරිභෝගිකයන්ගෙන් විශාල ඉල්ලුමක් පැවතිම හේතුවෙන් හැටන් නොර්වුඩ් ඉන්ධන පිරවුම්හලේ භුමිතෙල් සිමා කර පාරිභෝගිකයන්ට ලබාදිමට ඉන්ධන පිරවුමහල් සේවකයින් කටයුතු කර තිබුණි.

නොර්වුඩ් ප්‍රදේශයේ පවතින ගැස් හිගයත් සමග දින ගණනාවකට පසු නොර්වුඩ් ඉන්ධන පිරවුම්හලට (12) දින භුමිතෙල් ලිටර් 6600 ක් ලැබුණු බවත්, ඒ අනුව එක් පාරිභෝගිකයෙකුට රු 400 කට භුමිතෙල් නිකුත් කරන බව ඉන්ධන පිරවුම්හලේ සේවකයින් කියා සිටියේ.

නොර්වුඩ් ප්‍රදේශයේ පවතින දැඩි අයහපත් කාලගුණ තත්ත්වය නොතකා ඉන්ධන පිරවුම්හලෙන් ලබාදෙන සිමිති භුමිතෙල් ලබාගැනිමට පාරිභෝගිකයන් (12) දින අලුයම සිට පොලිම් වල රැදි සිටිහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

අම්බලන්තොට වෙඩිතැබීම-තිදෙනෙක් දැලේ

Shiran Viraj

මැතිවරණ බිය මුල්‍ය වෙලදපල කළඹයි.. භාණ්ඩාගාර බිල්පත් ගන්න කිසිවෙකු නෑ.. රාජ්‍ය වියදම අවුලෙන් අවුලට..

Shiran Viraj

නීතියට ඉහළින් කවුරුත් නෑ – රතුඑළි දල්වමින් මියන්මාර හමුදා නායකයා විරෝධතාකරුවන්ට කියයි

Shiran Viraj
Translate »