mediahumanrights.lk
Local News News

ත‍්‍රිපෝෂ කම්හල වසා දමයි… අනෙක් සියළු පෝෂ ආයතන වැසී යාමට ආසන්නයි..

ගැබිණි මව්වරුන්ට සහ කුඩා දරුවන්ට අතිරේක ආහාරයක් ලෙස ලබාදුන් ත්‍රිපෝෂ නිපදවන රජයේ තිපෝෂ කම්හල මේ වන විට වසා දමා තිබේ.

බඩඉරිඟු හා සෝයා නොමැතිවීම මත මෙය වසා දැමීමට සිදුව ඇත.

එමෙන්ම බඩ ඉරිගු හා සෝයා නැතිවීම හේතුවෙන් ත්‍රිපෝෂ වලට සමාන අතිරේක ආහාර නිපදවන මහා පරිමාණ ආයතනද වසා දමන තත්වයකට පැමිණ තිබේ.

Related posts

දුම්රිය ගමනාගමනය දින 2ක් නවතා දැමේ

Shiran Viraj

බැඳුම්කරය ගැන නිතීමය ක්‍රියාමාර්ග ගන්න කෝප් වාර්තාව ප්‍රමාණවත්

Shiran Viraj

රොෂාන් රණසිංහට එංගලන්තයේදී කොරෝනා… එරට ප‍්‍රමුඛ ප‍්‍රභේදය ඔමික්‍රෝන්…

Shiran Viraj