27.8 C
Colombo
2026-07-06
mediahumanrights.lk
International NewsLocal News

ප්‍රබල උල්කාපාතයක් පෘථිවිය දෙසට වේගයෙන් ඇදී එයි

සැතපුම් 3 ක්‌ පළලැති යෝධ උල්කාපාතයක්‌ දෙසැම්බර් 17 දා පෘථිවිය සමීපයෙන් ගමන් කරන බව ඇමරිකානු නාසා ආයතනය හෙළිකර ඇත.
මෙම උල්කාපාතයට සමාන උල්කාපාතයක්‌ වසර දහස්‌ ගණනකට පෙර පෘථිවියට වැටීමෙන් ඩයිනෝසිරස්‌ සතුන් සියල්ල විනාශ විය.
නාසා ආයතනය පැවසුවේ ‘පෙහෙතන්’ 3200 නමින් හඳුන්වන මේ උල්කාපාතය සූර්යයා අසලින් ගමන් කරන බවයි.
රුසියානු අභ්‍යාවකාශ නිලධාරීන් ද මෙම උල්කාපාතය ගැන තොරතුරු සනාථ කර ඇත.
මෙම උල්කාපාතය වල්ගා තරුවකට සමාන ලක්‍ෂණ ඇත.
(under the courtesy of hitnews.lk news web)

Related posts

විශ්වවිද්‍යාල අයදුම්පත් බාරගැනීම 7 දක්වා කල් යයි

Shiran Viraj

ප්‍රවේශම් වන්න! ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට වැසි සහ අධික සුළං

Shiran Viraj

ඩෙංගු මඩින වොල්බැකියා මෙරට පරිසරයට මුදා හැරීම මාර්තු 02 දා

Shiran Viraj
Translate »