mediahumanrights.lk
Local News News

පොත්ත සුදුයි කී සත්වෝද්‍යාන ලොක්කී ඉවතට.. අලුත් කෙනෙක් පත් කරයි..

ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය සඳහා තිලක් ප්‍රේමකාන්ත මහතා පත් කර තිබේ.

ඒ අනුව ඒ මහතා අද දින සිට සිය රාජකාරිය ආරම්භ කිරීමට නියමිතය.

මෙම ධුරයේ කටයුතු කරන ලද ශර්මිලා රාජපක්ෂ මහත්මිය ඒ අනුව ධුරයෙන් ඉවත් වෙයි.

ඇය සහ විෂයභාර අමාත්‍යවරුන් අතර කලක් තිස්සේ දැඩි මතභේදාත්මක තත්ත්වයක් ඇතිව තිබුණි.

ඇය මාධ්‍ය හමුවේද මේ බව අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කළාය.

Related posts

ඩෑන් ප්‍රියසාද් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගනී..

Shiran Viraj

ක‍්‍රිකට් ගැටුම් උග‍්‍රවෙයි.. ක‍්‍රිනට් ආයතනය කලමණාකාරුට කුණු බැණුම් බනී..

Shiran Viraj

පිං කැටේටත් බදු අය කරන නව බද්දක් ගැන ජානිපෙ කියයි

Shiran Viraj