26.7 C
Colombo
2026-08-21
mediahumanrights.lk
Local NewsNews

මල් වඩමක් රුපියල් දස දහසයි..

රසායන පොහොර ආනයනය අත් හිටුවීමේ ප්‍රතිඵලයක් ලෙස මල් වගාව සම්පුර්ණයෙන්ම විනාශ වී ගොස් ඇතැයි මල් වගාතරුනක් කියති.

කලින් මල් අපනයනය පවා සිදු කරමින් ආදායම් ලභු පවුල් විශාල පිරිසක් මේ හේතුවෙන් අසරණ වී සිටිති.

මේ හේතුවෙන් මංගල සහ අවමංගල උත්සව සදහා මෙන්ම නොයෙකුත් සැරසිලි සදහා යොදාගත් දේශිය මල් ව්‍යාපාරය සම්පුර්ණයෙන්ම කඩා වැටි ඇත.

මේ තත්වය මත මරණකදී මල් වඩමක් කෘතිම මල් යොදා පිලියෙල කරන අතර ස්වභාවික මල් යොදා නිමකරන ලද මල් වඩමක් රුපියල් දස දහස දක්වා මිල වැඩිකොට ඇත.

මේ වන විට ස්වභාවික මල් වැඩි ප‍්‍රමාණයක් චීනයෙන් හා ඉන්දියාවෙන් ගෙන්වමින් සිටියි.

Related posts

ඉහළ පොලිස් නිලධාරීන්ගේ බලපෑම් නිසා අත්අඩංගුවට ගත් දෙමටගොඩ චමින්දගේ පුත්‍රයා නිදහස් කර යවයි

Shiran Viraj

මාවනැල්ලේ බලය තහවුරු කරගනී (PHOTOS)

Shiran Viraj

‘ජනාධිපතිට බනින අය ඇල්ලුවොත් පාසල් බන්ධනාගාර කරන්න වෙනවා’ – නීති විරෝධී නියෝග ගැන උදය ගම්මන්පිලගෙන් සුනිල් වටගලට තියුණු පිළිතුරක්

Shiran Viraj
Translate »