27.8 C
Colombo
2026-08-19
mediahumanrights.lk
Local NewsNews

ශානි අබේසේකර SSP තනතුරට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබේ.
පොලිස්පති පූජිත්  ජයසුන්දර මහතාගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි ශානි අබේසේකර මහතාට මෙම උසස් වීම ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය  සඳහන් කළේය.
පසුගිය වසරේ  අගෝස්තු මස 25 වනදා සිට  ක්‍රියාත්මක වන පරිදි  මෙම උසස් වීම ලබා දී ඇති බව සඳහන්වේ.

Related posts

ක්‍රිකට් සංදර්ශනයක් මවමින් තිසර පකිස්තානයට එලවා පහරදුන් හැටි මෙන්න

Shiran Viraj

කෑලි කැපිය හැකි මීදුමක් කදුකරයේ…

Shiran Viraj

දිට්වා ආපදාවෙන් විපත තීව්‍ර කළේ ආණ්ඩුවේ ‘සාපරාධී නොසැලකිල්ලයි’ – ජනාධිපතිට වසර 5ක සිරදඬුවමක් දිය හැකියි! – උදය ගම්මන්පිල

Shiran Viraj
Translate »