mediahumanrights.lk
Local NewsNews

ගෑස් දෙන්න ටෝකන් ක‍්‍රමයක්..

ලිට්‍රෝ ගැස් සමාගම විසින් දින තුනකට පසු හැටන් ප්‍රදේශයේ ගැස් අලෙවි නියෝජිතයන්ට (19) දින සිමිත ගැස් සිලින්ඩර් ප්‍රමාණයක් බෙදා හරින ලදී.

ඉල්ලුමට සරිලන සැපයුමක් තම සමාගම විසින් ලබානොදෙන බවත්, හැටන් ප්‍රදේශයේ ලිට්‍රෝ ගැස් පාරිභෝගිකයන්ට ගැස් තොග ලැබිමට ප්‍රථම මුදල් ලබාගෙන ටොකන් ලබාදෙන බවත් අලෙවි නියෝජිතයන් කියා සිටති.

ටොකන් ක්‍රමයට ගෘහස්ථ ගැස් සිලින්ඩර් බෙදා හැරිමේදි ගැස් ලබා ගැනිමට පොලිම් නැති බවත්, (19) දින සමාගම විසින් ලබාදුන් ගැස් තොග අවසන් විමෙන් පසු තම අලෙවිසැල යලිත් ගැස් තොග ලැබෙන තෙක් තාවකාලිකව වසා දමන බව ප්‍රදේශයේ ලිට්‍රෝ ගැස් අලෙවි නියෝජිතයන් කියති.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

බීමත්ව ගුවන්යානයක සිටීමේ වරදට ගුවන් නියමුවෙක්ට සිර දඬුවම්

Shiran Viraj

නාගදීපෙට ගිය භාණ්ඩ බෝට්ටුවක් පෙරලෙයි.. අයෙකු මරුට.. තිදෙනෙකුට බරපතලයි..

Shiran Viraj

සිරියානු ඩ්‍රෝන යානයක් අමෙරිකාව බිම හෙළයි

Shiran Viraj
Translate »