31.7 C
Colombo
2026-07-05
mediahumanrights.lk
BusinessBusiness NewsNews

වී කිලෝව රුපියල් 250 පනී..

නුදුරේදීම වී කිලෝවක් රුපියල් 250 සීමාව ඉක්මවා යනු ඇති බව කවුඩුල්ල ඒකාබද්ධ ගොවි සංවිධානය සඳහන් කරයි.

එහි සභාපති අනුර නන්දසිරි මහතා සඳහන් කරන්නේ මෙවර අස්වැන්න ඉතාමත් පහළ වැටීම හේතුවෙන් මෙතරම් ඉහළ මිලකට වී කිලෝව අලෙවි වනු ඇති බවයි.

යල කන්නය සඳහා රසායන පොහොර නොලැබුණහොත් ප‍්‍රදේශයේ ගොවීන් ගොවිතැනෙන් ඉවත් වීමේ අවදානමක් ද උද්ගත වී ඇති බව හෙතෙම පැවසීය.

Related posts

පැරදුනු රනිල් ගෙදර ජාතික ලයිස්තු අසුනට පාර්ලිමේන්තුවට…?

Shiran Viraj

ලක්සලෙන් මිලියන 4 ක ලාභයක්

Shiran Viraj

මංගල උත්සව තහනම කල් දැම්මේ හමුදාපතිගේ ඥාති දියණියකගේ විවාහ උත්සවයක් නිසාද…

Shiran Viraj
Translate »