mediahumanrights.lk
Local NewsNews

මේ ආණ්ඩුවත් යහපාලනේ වගෙයි.. ඇමතිකම් හතර අතේ හතර පොලේ බෙදලා…

වත්මන් රජයේ අමාත්‍යංශ බෙදා ඇත්තේ හතර පොලේ හතර අතේ බව අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කළහ.

මෙය ආණ්ඩුවේ වියවුලට ප්‍රධානතම හේතුව බවද උන්වහන්සේ පැවසූහ.

අයවැය කාරකසභා අවස්ථා විවාදයට එක්වෙමින් රතන හිමියන් මෙසේ සඳහන් කළහ.

පැවැති යහපාලන ආණ්ඩුවේ ඇමැතිකම් බෙදුවේ මේ ආකාරයට අවිද්‍යාත්මකව යයිද පැවසූ උන්වහන්සේ මේ ආකාරයට කටයුතු සිදුවෙද්දී නිවැරදි තීන්දුවක් ගෙන ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි ප්‍රශ්න කළහ.

Related posts

අන්තර්වාර අගමැති කරු… මන්ත‍්‍රීවරයෙක් අස්වෙන්න සූදානම්…

Shiran Viraj

ඇමතිගේ වැඩි ආරක්ෂාව STF ලොක්කගේ තනතුරට තට්ටු කරයි ?

Shiran Viraj

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවට: වැය ශීර්ෂ විවාදයේ පිළිතුරු කතාව කිරීමට සූදානම්

Shiran Viraj
Translate »