mediahumanrights.lk
Local News News

මරණ හා ආසාදිතයන් තවත් ඉහලට..

තවත් කොරෝනා මරණ 21ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 13791 දක්වා ඉහල යයි.

අද වාර්තා වන ආසාදිතයන් ගණන 474කි.

Related posts

චීනයේ ඉහලම ධනවතුන් පිරිසක් ලංකාවට… ආයෝජනයට තැන් සොයයි…

Shiran Viraj

නවසීලන්ත-පාකිස්තාන තුන්වන තරගයේ අවසන් දිනය අදයි

Shiran Viraj

ලන්ඩන් ගින්න ගැන බ්‍රිතාන්‍ය අගමැතිනියගේ අණින් පරීක්ෂණයක්

Shiran Viraj