28.4 C
Colombo
2026-07-08
mediahumanrights.lk
Local NewsNews

‘ලීසිං දඩ පොළිය ඉවත් නොකලොත් බැංකු ඉදිරියේ ගිනි තියා ගන්නවා’..- ලීසී වාහන හිමියෝ කියති

පවතින වෛරස් ව්‍යාප්තිය සහ රට වසා දැමීමේ තත්ත්ව යටතේ වාහන කල්බදු වාරික සඳහා අයකරන දඩ පොලී ඉවත් නොනොකිරීමට විරෝධය පළ කරන බව ලීසින් සහ ණය වාරික ගෙවන්නන්ගේ එකමුතුව සඳහන් කරයි.

එහි සභාපතිවරයා හා ලේකම්වරයා සඳහන් කරන්නේ එම දඩ පොලිය ඉවත් නොකලහොත් බැංකු හා මුල්‍ය ආයතන ඉදිරියේ ගිනිතියාගැනීමට සූදානම් බවයි.

මේ වන විට එම ආයතන විසින් ද දඩ පොළිය ලෙස 11.5%ක් බැගින් අය කරමින් සිටින බවත් මූල්‍ය ආයතන සහ බැංකුවලට කොරෝනා වසංගතය වසන්තයක් වී ඇති බවත් ඔවුන් කියා සිටිති.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔවුන් කියා සිටියේ ආණ්ඩුව විසින් ලබා දෙන්න ලීසිං සහනය තනිකර බොරුවක් බවයි.

lankacnews

Related posts

ළමුන්ට සිදුකළ ඇස්ට්‍රාසෙනිකා එන්නත් අත්හදාබැලීම් බ්‍රිතාන්‍යය අත්හිටුවයි

Shiran Viraj

පාසැල් තවත් සති දෙකක් වසා දැමේ..

Shiran Viraj

ජලය හිගයි.. විදුලිය ඉන්ධනවලින්.. වියදම පාරිභෝගිකයන්ගෙන්…

Shiran Viraj
Translate »