mediahumanrights.lk
Local NewsNews

රටම අධි අවදානම් කලාපයක් වෙයි.. කොරෝනා ව්‍යාප්තියේ අලුත්ම සිතියම මෙන්න…

මෙරට කොරෝනා ආසාදිතයන් ව්‍යාප්තිය දැක්වෙන නවතම සිතියම වසංගත රෝග විද්‍යා අංශය විසින් ප්‍රසිද්ධ කර තිබේ.

මෙරට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස වල ජූනි වස 06 වනා වන විට වාර්තා වූ ආසාදිතයන් පදනම් කරගෙන මෙම වාර්තාව නිකුත් කර ඇත.

අදාළ කාලයේ කොරෝනා ආසාදිතයන් වාර්තා වී නැත්තේ කොට්ඨාස දෙකකින් පමණක් වන අතර අඩු අවදානම් ලෙස හඳුනාගෙන ඇත්තේ කොට්ඨාස හයකි.

සෙසු සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ අධි අවදානම් කලාප ලෙස හඳුන්වා තිබේ.

Related posts

කුකුල් මස් සහ බිත්තර ආනයනයට රජය ගත් තීරණය අත්හිටුවයි

Shiran Viraj

අර්බුද මැද අලුත් අවුරුද්දට පසු ඇමැති මාරුව එයි

Shiran Viraj

කාබනික පොහොර භාවිතයෙන් නිසි කලට වගා කළ අයට අස්වැන්න අඩු වී ඇත්තේ ඉතා සුළු වශයෙන්…

Shiran Viraj
Translate »