26.7 C
Colombo
2026-10-01
mediahumanrights.lk
Local NewsNews

බිනර පුන් පසලොස්වක පොහොය අදයි

මෙහෙණි සසුන ආරම්භ වූ බිනර පුන් පසලොස්වක පොහොය අදයි.
නෙත් එෆ් එම් රේඩියෝවේ බිනර පුර පොහෝදා ස්වේත පූජා වැඩසටහන මාතර නාවිමන ගිරි කන්දාරාරාම පුරාණ රජ මහා විහාරස්ථානයේ සිට අද (05) දවස පුරා ක්‍රියාත්මකයි.
උදෑසන 06.00 ට ආරම්භ වන මෙම වැඩසටහනට ධර්ම සාකච්ඡා ඇතුළු පිංකම් රැසක් ඇතුළත්.
මාතර නාවිමන කන්දාරාරාම පුරාණ රජමහා  විහාරස්ථානයේ සිට ගෙන එන ස්වේත පූජා වැඩසටහන නෙත් එෆ් රේඩියෝව ඔස්සේ සජීවිව විකාශය කිරීමට ද කටයුතු යොදා තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

ඉන්ධන මිල සංශෝධනය මෙන්න…

Shiran Viraj

ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු නිදහස් කර ගැනීමට පොලිසියට අල්ලස් දීලා

Shiran Viraj

පැය 48 ඉන්ධන ඇණැවුමක් නෑ.. බෙදුම්කරුවන් ජනාධිපති කාර්යාලය ඉදිරියේ කදවුරු බදිති..

Shiran Viraj
Translate »