24.5 C
Colombo
2026-10-07
mediahumanrights.lk
Local NewsNews

පොලිස් නිලධාරියෙක් හෙරොයින් කිලෝ 50ක් සමග අත්අඩංගුවට..

හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 50 ක් සමඟ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර දකුණ පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකි.

සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය විසින් හික්කඩුව ප්‍රදේශයේ දී මෙම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් නිල ඇඳුමෙන් සිටියදීය.

Related posts

ජපානයෙන් ලංකාවට ලොකු තෑග්ගක්…

Shiran Viraj

කැරිබියන් මුහුදේ ප්‍රබල භූ කම්පනයක් – රටවල් කිහිපයක සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් වෙයි

Shiran Viraj

රෝග රැසකට ගුණදෙන මුරුංගා

Shiran Viraj
Translate »