mediahumanrights.lk
Local News News

රාජපක්‍ෂ පවුල මෙතනින් ඉවරයි..- මුරුත්තෙට්ටුවේ හිමි

රාජපක්ෂ පවුලේ දේශපාලනය මෙතනින්ම අවසන් වී යනු ඇතැයි විශ්වාස කරන බව නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

අද වන විට ජනතා කෝපය දිනෙන් දින ඉහල යමින් පවතින බවත් ඔවුන් පාරට බසින දිනය ඉතා ආසන්න බවත් උන්වහන්සේ කියා සිටිති.

එවන් තැනකට මඟ නොපාදා රට, ජනතාව භාරගන්නැයි ඉල්ලා සිටින බවද උන්වහන්සේ කියා සිටියහ.

උන් වහන්සේ මේ අදහස් පල කරන ලද්දේ තම විහාරස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

පරිසරය රැක ගන්න රුපියල් මිලියනයක දඩයක්

Shiran Viraj

මිනිස් සිරුර ගැන ඔබ නොදත් පුදුමාකාර තොරතුරු

Shiran Viraj

සමාජ ජාලයන්හි අදහස් පල කරන්නන් ‘සයිබර් ආරක්ෂණ පනත’ මගින් Blackmail කරයි..

Shiran Viraj