26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
NewsPolitical

මේ ආණ්ඩුව තවත් අවුරුදු 20කට හොල්ලන්න බෑ…- පොහොට්ටු ලේකම්

 වරාය නගර ව්‍යාපෘතිය ආරම්භ කළ පසු තවත් වසර විස්සකට වත්මන් රජය හොල්ලන්න කිසිවකුට නොහැකි වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කළේය.

වරාය නගර ව්‍යාපෘතිය ආරම්භ කළේ මේ රටේ ජනතාව වෙනුවෙන් බවත් විපක්ෂය කියන ආකාරයට නොව සමස්ථ වාසිය රටට බවද ඔහු පැවසීය.

රටේ දුප්පත් ජනතාවගේ ආර්ථිකය සංවර්ධනය කරන්නටත් හෙට දවස ගොඩ නගන්නටත් මෙම මෙම උත්සාහය දරන බවද ඔහු සඳහන් කළේය.

ඒ මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ විවාදයේදීය.

Related posts

නව එක්දින නායකයාගේ නම කියන්න ක්‍රිකට් ආයතනය මාධ්‍ය හමුවක් කැඳවයි

Shiran Viraj

‘ෆොනී’ ඉතා චණ්ඩ සුළි කුණාටුවක් වෙයි..අනතුරු ඇගවීම් නිකුත් කෙරේ

Shiran Viraj

භාණ්ඩාගාරයේ දැන් රුපියල් ට්‍රිලියනයක්, ඩොලර් සංචිත බිලියන 6.3ක් – ජනපති

Shiran Viraj
Translate »