mediahumanrights.lk
Local News News

පොල් තෙල් ලීටර 20,000 සහිත සැකකටයුතු තවත් බවුසරයක් දඹුල්ලෙන් අත්අඩංගුවට…

පොල් තෙල් ලීටර් විසි දහසක් අඩංගු සැකකටයුතු පොල් තෙල් බවුසරයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දඹුල්ල නගරාධිපති වරයා සඳහන් කරන්නේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසල ගබඩාවක තිබූ මෙම පොල්තෙල් බවුසරයේ රියදුරු සහ ගබඩා භාරකරු සමග අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම පොල්තෙල් සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිතය.

Related posts

‘බොබ් මාලි’ අත්අඩංගුවට ගන්න පොලිසිය මහජන සහාය පතයි.. විස්තර මෙන්න..

Shiran Viraj

ප‍්‍රධාන පක්‍ෂයක ප‍්‍රධාන ලේකම් දරු පවුල හැරදා කාර්යාලයේ සේවිකාවක අරන් පැන යයි.. වෙනම පවුල් කයි..

Shiran Viraj

සුපිරි ජීප් හොරෙන් ගෙන්වූ තිදෙනෙක් අල්ලයි..

Shiran Viraj