mediahumanrights.lk
Local News News

කොළඹ ප‍්‍රදේශ තුනක් ලොක්ඩවුන්..

කොළඹ මෝදර පොලිස් වසරේ ප‍්‍රදේශ තුනක් අද අලුයම සිට හුදෙකලා කර තිබේ.

එසේ හුදකලා කර ඇත්තේ ශාන්ත ඇන්ඩෲස් මාවත ශාන්ත, ඇන්ඩෲස් ඉහල මාවත, ඇන්ඩෲස් පහළ මාවත යන ප්‍රදේශයි.

කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාත්විත මධ්‍යස්ථානය පවසන්නේ අද අළුයම 5 සිට හුදෙකලා කර ඇති ප්‍රදේශ එම තත්ත්වයෙන් මුදාහරින දිනය ඉදිරියේදී දැනුම් දෙන බවයි.

Related posts

ඖෂධ නෑ.. මේ සතියේ රෝහල් පද්ධතියම කඩා වැටෙයි…

Shiran Viraj

EPF කළමණාකරණයට ඉන්දියා සමාගමක් එයි.. කැබිනට් අනුමැතිය..

Shiran Viraj

අර්ජුන් සමඟ දුරකථන සංවාද කළ කෝප් සාමාජිකයින් ඉවත් කරන්නැයි ඉල්ලීමක්

Shiran Viraj