2026-08-25
mediahumanrights.lk
NewsPolitical

මුස්ලිම් මෘත දේහ ගැන මානුසීයව බලන්නැයි සෞඛ්‍ය අංශ වෙත දැන්වුවා.. නැවත සලකා බලා තීන්දුව දේවි..- කැබිනට් ප‍්‍රකාශක

කොරෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ ගැන සාධනීය හා මානුෂීය පදනමකින් අවදානය යොමු කරන්නැයි සෞඛ්‍ය අංශ වෙතින් ඉල්ලීමක් කර ඇතැයි කැබිනට් ප‍්‍රකාශක ඇමති රමේෂ් පතිරණ මහතා පවසයි.

ඒ අනුව ඔවුන්ගේ තීන්දුව නැවත සලකා බලා තීන්දුව ප‍්‍රකාශයට පත් කරනු ඇතැයිද ඒ මහතා කීවේය.

වඩාත් ප‍්‍රායෝගිකම තීරණය සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම බවත් ඔහු කීය.

කෙසේ වෙතත් එම මෘත දේහ මාල දිවයිනට ගෙන යාමට කිසිදු සූදානමක් නැතැයිද ඔහු සදහන් කලේය.

කොළඹදී පැවති කැබිනට් මාධ්‍ය හමුව අමතමින් ඒ මහතා මෙම අදහස් පල කලේය.

lankacnews

Related posts

ලංකාවට පැමිණි ක්‍රිකට් කණ්ඩායම ආන්දෝලනාත්මක වීඩියෝව ගැන කතා කරයි

Shiran Viraj

මල් වඩමක් රුපියල් දස දහසයි..

Shiran Viraj

ඉන්දිය අත්අඩංගුවේ සිටි ලාංකික ධිවරයින් 18 දෙනෙකුට PCR පරීක්ෂණ සිදුකෙරේ

Shiran Viraj
Translate »