mediahumanrights.lk
Local News News

තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වේ

අද (06) දින තවත් කොවිඩ් රෝගීන් තිදෙනෙක් මියගොස් ඇතිබව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 140කි.

එසේ මියගොස් ඇත්තේ පිරිමි පුද්ගලයින් තිදෙනෙකි. ඔවුන් කෝට්ටේ (98 හැවිරිදි), කහතුඩුව (80 හැවිරිදි) සහ මග්ගොන (71 හැවිරිදි) පදිංචිව සිටි පුද්ගලයින් ය.

Related posts

ඉන්දීය රුපියල් භාවිතයට පුද්ගලික බස් හිමියන් අනුමැතිය ඉල්ලයි…

Shiran Viraj

ආපදා අරමුදලට වැටුප් පරිත්‍යාග කිරීම – ආණ්ඩු පක‍ෂයෙන් 13 යි

Shiran Viraj

මහනුවර නගරයේ නීති විරෝධී ඉදිකිරීම් සියල්ල හඳුනාගනියි

Shiran Viraj