2026-09-14
mediahumanrights.lk
Local NewsNews

‘අපි ෆේල් නෑ..’ ආණ්ඩුවෙන් කැම්පේන්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආණ්ඩුව අසමත් යයි පවසමින් විපක්ෂය විසින් සමාජ ජාලා වල ප්‍රචාරක මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

දැනට දින කිහිපයක සිට මෙම මෙහෙයුම සිදු කෙරෙමින් ඇත.

ඊට ප්‍රතිචාර ලෙස ආණ්ඩු පාර්ශවයේ සමාජජාල ක්‍රියාකරුවන් විසින්ද ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අසමත් නැතැයි පවසන ප්‍රචාරක ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.

විපක්ෂය විසින් ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වමින් අසමත් බව පෙන්වද්දී ආණ්ඩු තමන් විසින් කළ කී දෑ පෙන්වමින් ආණ්ඩුව සමත් යැයි පෙන්වමින් සිටී.

lankacnews

Related posts

ඇමැති මාරුව අතලඟ තිබියදී ඇමැතිකම ගැන හරීන් කතා කරයි

Shiran Viraj

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය පරාජය ගැන සැකයක්

Shiran Viraj

මම සිරිකොතට ගිය කෙනෙක් නෙවෙයි.. අද ශ‍්‍රීලනිපයේ වැඩි පිරිසක් සිරිකොතෙන් ආ අයයි…

Shiran Viraj
Translate »