28.5 C
Colombo
2026-10-09
mediahumanrights.lk
NewsPolitical

අයවැය මැද සභාව අත්හිටුවයි.

පාර්ලිමේන්තුවේ අයවැය ඉදිරිපත් කරමින් සිටියදී තේ පානය සඳහා සභාව අත්හිටවනු ලැබීය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් අයවැය කථාව ඉදිරිපත් කරමින් සිටි අතර එහිදී සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා කළ ඉල්ලීම මත කතානායකවරයා විසින් විනාඩි 10 ක කාලයක් සඳහා සභාව කල් තැබීය.

පැයක පමණ කාලයක් අයවැය යෝජනාවලිය ඒ වන විට ඉදිරිපත් කර තිබින.

lankacnews

Related posts

මම මැද මාවතේ ගමන් කරන කෙනෙක්

Shiran Viraj

මහ වැස්සෙන් විදුලිබලේටත් දැඩි හානි – ලක්ෂ දෙකක් අඳුරේ

Shiran Viraj

අනතුරින් 1ක් එලොව යයි

Shiran Viraj
Translate »