mediahumanrights.lk
Local NewsNews

දැනටමත් සුදානම් කර ඇති මංගල උත්සවයක් පැවැත්විය හැකිද ? බලධාරීන්ගෙන් උපදෙස්

දැනටමත් සංවිධාන කර ඇති මංගල උත්සවයක් වැනි අත්‍යවශ්‍ය උත්සවයක් පැවැත්වීමට අදාළ ප‍්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගෙන් අවසර ලබාගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

වසංගත රෝග විද්‍යා අංශයේ ප‍්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවේ අත්‍යවශ්‍ය කටයුත්තකට හැර අනෙකුත් මහජන ඒකරාශිවීම් සම්පූර්ණයෙන් තහනම් වන බවයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

සහල් ඇටයක්වත් ආනයනය කරන්නැත්තේ ඊළග කන්නයේ සිටයි..

Shiran Viraj

හිමිනමක් විසින් ඇසිල්ලකින් ගැඹුරු ජලයට පැන වටිනා ජීවිතයක් බේරාගත් හැටි මෙන්න

Shiran Viraj

චීන – ආසියා මාධ්‍ය හුවමාරු වැඩසටහන ආරම්භ වේ

Shiran Viraj
Translate »