2026-09-07
mediahumanrights.lk
Local NewsNews

කොරෝනා වෛරසය බොහෝ මට්ටමින් සමාජය තුල තිබෙනවා..- ඖෂධ ඇමති චන්න ජයසුමන

වෛද්‍ය විද්‍යාත්මක අර්ථ දැක්වීම කෙසේ වුවද අද කොරෝනා ආසාදිතයන් හමුවන ආකාරය අනුව අද සමාජය තුල වෛරසය ඇතැයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

නමුත් වෛද්‍ය විද්‍යාත්මකව ගත් කල ශ්‍රී ලංකාව ඇත්තේ කොරෝනා වෛරසය සමාජගත වීමක් අභියස යයිද ඔහු පැවසුවේය.

කොරෝනා වෛරසය කිසියම් පුද්ගලයෙකු ඇතුළු වී මුල් දින දෙක තුන තුළ ඇත්තේ නාස්කුහරය තුල බවත් පැවැසූ ඔහු එහිදී වෛරසය විනාශ කිරීම සඳහා හුමාලය ඇල්ලීම ඉතා සුදුසු බව ද ඔහු සඳහන් කළේ ය.

ඒ සඳහා වන දේශීය ඖෂධයක් හඳුන්වා දීමේ අවස්ථාවට එක්වෙමින් ජයසුමන මහතා මෙම අදහස් පළ කළේය.

lankacnews

Related posts

විදුලි උපකරණ භාවිතය අඩු කලොත් විදුලිය කපන්නෑ…

Shiran Viraj

පාසලේ පරිගණකය ඥාති පුතුට තෑගි දුන් විදුහල්පතිගේ වැඩ තහනම්..

Shiran Viraj

සමනලූන් සහ මීමැස්සන් වඳවීමේ තර්ජනයට

Shiran Viraj
Translate »