mediahumanrights.lk
Local NewsNews

සම්පත් බැංකුවේ උණුසුම් තත්වයක්.. සම්පත් බැංකුව සිංහල බෞද්ධයන් වෙනුවෙන් බව නිමල් පෙරේරා කියයි..

දෙහිවල පිහිටි සම්පත් බැංකුවේ ශාඛාවට ඇතුළුවීමට යාමයේ දී ඇති වූ ගැටලුවක් සම්බන්ධයෙන් සමාජ ජාලාවල වීඩියෝවක් හුවමාරු වෙමින් තිබේ.

අදාළ වීඩියෝවේ මුස්ලිම් ජාතික තරුණයකු තරුණියක් ඊට ඇතුළු වීමට උත්සාහ කරන අතර බැංකු ආරක්‍ෂකයන් විසින් නීති රකිමින් ඇතුළු වන ලෙස ඉල්ලා සිට ඇත.

නමුත් ඊට ඒ සම්බන්ධයෙන් ඔවුන් මත ගැටුමක් ඇති කරගෙන ඇති අතර එය සමාජ ජාලාවන්ට මුදාහැර ඇත.

මේ අතර සම්පත් බැංකුව සමග සමීප ව්‍යාපාරික සබදකම් ඇති ප්‍රකට ව්‍යාපාරිකයකු නිමල් පෙරේරා මහතා තම සමාජ ජාල ගිණුමේ සඳහන් කර ඇත්තේ සම්පත් බැංකුව පිහිටුවා ඇත්තේ සිංහල බෞද්ධයන්ට සේවය කිරීමට බවයි. සත්‍ය එය බවත් එමගින් තමන් ජාතිවාදියෙකු ලෙස නොසලකන ලෙසද ඔහු ඉල්ලා සිටියි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 100 ක් වෙයි

Shiran Viraj

විථි ලාම්පූ පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් හදන්න මහජන අදහස් ගැනීම 29 ආරම්භවේ

Shiran Viraj

බස්නාහිර, දකුණ සහ සබරගමුවේ වසා දැමුණු පාසල් අද විවෘතයි

Shiran Viraj
Translate »