28 C
Colombo
2026-10-16
mediahumanrights.lk
NewsPolitical

13 රකින්න ඉන්දියාෙවන් විශේෂ නියෝජිතයෙක්

පළාත් සභා පිහිටුවීමට නීතිමය පදනම සැපයූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමග ගනුදෙනු කිරීමට ඉන්දියාව විසින් විශේෂ නියෝජිතයකු පත්කිරීමේ සූදානමක් ඇතැයි නවදිල්ලියේ රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග කියයි.

මේ ගැන දැනටමත් ඉන්දීය විදේශ අමාත්‍යංශයේ දකුණු ආසියානු කලාපය භාර (සවුත්බ්ලොක්) බලධරයන් සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි නවදිල්ලි ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ධුරය දරා ඇති ජ්‍යෙෂ්ඨ තානාපති නිලධරයකු ඒ සඳහා පත්වීමට ඉඩ ඇති බවද නිල නොවන වාර්තාවල සඳහන්ය.

lanka lead news

Related posts

ෆොන්සේකා අත් නොහරින ඇමති සටන

Shiran Viraj

ජනාධිපතියි මාවයි පොහොර යුද පිටිය මැද දමලා අනෙක් ඔක්කොම පැනලා ගියා…

Shiran Viraj

ඔබේ ATM කාඩ්පතත් 'ස්කිමර් ඩිවයිස්' වංචාවට හසුවෙන්න පුළුවන් – අවදානයෙන් සිටින්න

Shiran Viraj
Translate »