25 C
Colombo
2026-10-07
mediahumanrights.lk
Local NewsNews

හෝමාගම දෙදෙනෙකුට කොරෝනා.. පවුල් දෙකක් නිරෝධායනයට..

හෝමාගම මාවතගම ප්‍රදේශයේ පදිංචි යුධ හමුදා සෙබලෙකු ගේ බිරිඳ හා දරුවාටත් කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඒ හේතුවෙන් ඔහුගේ බිරිඳ හා දරුවා මේ වන විට රෝහල් ගත කර ඇත.

එමෙන්ම ඔවුන් සමීපව ඇසුරු කල නිවාස දෙකක 07 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.

අදාළ හමුදා කර්නල් වරයා කටුනායක ගුවන්තොටුපල රාජකාරියට යොදවා සිටියෙකු වන අතර මෑතක දී ශ්‍රී ලංකාවට පැමිණි කොරෝනා ආශ්‍රිතයන් සමග සමීපව කටයුතු කරද්දී ඔවුන්ට කොරෝනා ආසාදනය වන්නට ඇතැයි සෞඛ්‍ය නිලධාරීන් සඳහන් කරයි.

කෙසේ නමුත් නිලධාරයා සමාජය සමඟ තදින් කැපී නැති නිසා වෛරසය ඔවුන්ගෙන් සමාජයට සම්ප්‍රේෂණය වීමේ අවදානමක් නැති බව ද වෛද්‍යවරු කියා සිටිති.
(under the courtesy of lankacnews.com news web)

Related posts

සෑම පාසලකටම පළතුරු උද්‍යානයක්

Shiran Viraj

ආනයනික සහල් කිලෝවකට 45%ක බද්දක්…

Shiran Viraj

“කීමෝ” වලට වඩා දහස් ගුණයක් පිළිකා සෛල විනාශ කිරීමේ ශක්‍යතාව ඇති පළතුරක් ගැන කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Shiran Viraj
Translate »