30.6 C
Colombo
2026-09-09
mediahumanrights.lk
NewsPolitical

ජලනි පේ‍්‍රමදාස සමගි ජන බලවේගයේ සභාපති ධුරයට..

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු ‘සමගි ජන බලවේගය’ පක්ෂයේ සභාපති ධුරයක් ඒ මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහතාට ලබාදී ඇති බව එක්සත් ජාතික පක්ෂයට හිතවාදී වෙබ් අඩවි කීපයක් වාර්තා කර ඇත.

මේ සම්බන්ධයෙන් එම පක්ෂය තුළම යම් නොසන්සුන් තාවයක් ඇතිවී තිබෙන බවත් එම වාර්තාවන්හි දැක්වෙයි.

පැවති ජනාධිපතිවරණයේ ප‍්‍රචාරක ජනහමුවකදී තමන් අනාගත ජනාධිපති ආර්යාව ලෙස හඳුනන්වා ගැනීම සම්බන්ධයෙන් ජලනි ප්‍රේමදාස මහත්මියට එකල එම පාර්ශවයෙන්ම දැඩි විරෝධයක් එල්ල වී තිබිණි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

නාවුක හමුදාවෙන් කොරෝනා පැතිරීම සම්පූර්නයෙන්ම පාලනය කලා..- නාවුක හමුදාව කියයි..

Shiran Viraj

දිනක්ෂිව පුදුම කළේ විශේෂ කෙනෙක්ද?

Shiran Viraj

පොහොර නෑ.. සාගතයක් එනවා.. බඩගින්නෙ මැරෙන්නැයි වෙන්නේ…

Shiran Viraj
Translate »